Thisara FM - අන්තර්ජාලයේ සොඳුරු මිනිසුන්ගේ නවාතැන
Flash Player plugin is required.
Winamp windows Media Player Real Player QuickTime
Feedback & Requests thisarafm@gmail.com

තිසර ලොව වටා විසිරුණ සුවහසක් ශ‍්‍රී ලාංකියන්ගේ ගුවන් විදුලියයි. දේශ සීමා බාධාවකින් තොරව සතියේ දින හතම පැය 24 ම ඔබ සොයා එන තිසර ඔබේ රස වින්දනය වෙනුවෙන්ම කැප වී සිටියි. එන්න.. අප හා එක්වන්න.. තිසර, අන්තර්ජාලයේ සොඳුරු මිනිසුන්ගේ නවාතැනයි.

තිසර - සන්නස ඩොට් නෙට් ඔස්සේ
මුතු අහුරක් වන් වැඩසටහන් පෙළක් සමගින්

චරිත සමග - වරිත දිසානායක
බෝගහ හන්දිය - ශ‍්‍රීනාත් මද්දුමගේ
සංහිඳ - මහීල් මුණිදාස
ගී රස හව් - සිසිර දිසානායක
නවසීලන්තයේ සිට - සිරිසේන අබේසිංහ
පැරණී ගී රස - අසෝක තිලකරත්න
නිල් සඳ මඬල - සඳමාලි
ශ‍්‍රී ලංකාවේ සිට - අනුග‍්‍රහය සාලිය ගලප්පත්ති
දහම් අසපුව - ධම්මික විජේසිංහ
අන්තර්ජාලයට නිමේෂයක්
සිංහලට පැය දෙකක් - චරිත සමග බෝයගම
බස දෙස ඇස
හෙළයේ රන්සුණු - ශ‍්‍රීනාත් මද්දුමගේ
ශක්ති ශ‍්‍රී ලංකා - අයිරා සහ සිරිසේන අබේසිංහ
කෙටිකතාව
පොතකින් පිටුවක්
ගුවන් විදුලි සඟරාව
සමාජ නිවේදන

දවසින් දවස අලූතින් එක්වන තවත් වැඩසටහන් රැුසක් සමගින්

ඔබේ සමාජ නිවේදනය සමාජගත කරන්නට සතියක් බලා ඉන්නේ කුමටද? ඔබේ නිවේදනය එක් දිනකින් ගුවනට එක් කරන්න. එවන්න තිසර ට.

මේ ගොඩනැගෙමින් තිබෙන්නේ ගුවන්විදුලි ශිල්පයේ අනාගතයයි. එයට ඔබේ සහය ලබා දෙන්න.

සියලූම ගුවන්විදුලි ශිල්පීන්ය ශිල්පිනියනට විවෘත ආරාධනයයි

ලෝකය පුරා විසිරුණ ලක්ෂ සංඛ්‍යාත ශ‍්‍රී ලාංකිකයන් වෙත ගෙන යන්නට ඔබේ වැඩසටහනත් තිසරට එවන්න.
තිසර - සුන්දර මිනිසුන්ගේ සයිබර් අවකාශයයි

සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගනෙ
සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන


ඔබත් ගුවන් විදුලි ශිල්පියකු වන්න. - අප එක්වී තිසර සැබෑ අන්තර්ජාල ගුවන් විදුලියක් බවට පත් කරමු. ලොව පුරා විසිරී සිටින ගුවන් විදුලි නිවේදකයකු වන්නට කැමැති ඔබටයි මේ ආරාධනය. ඔබේ අපේක්ෂාව අපට ඊමේලයකින් ලියා එවන්න. තිසර ගුවන් විදුලියේ ඔබටත් ඉඩක් නිසරකවම වෙන්වනු ඇත.